Sinhala Tutorials

0.96″ සහ 0.91″ I2C OLED Displays Arduino එකත් එක්ක බාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ Sinhala Arduino Tutorial එකේදී කතා කරන්නේ. ලංකාවේ වෙළඳපොලේ අපිට ගන්න පුළුවන් OLED Display වර්ග මොනවද, ඒවා කොහොමද අපි Arduino එකත් එක්ක Connect කරන්නේ, මේ Displays වලින් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද, ඒවගේම 0.96″ OLED Display එකට Text Formatting වලට අදාල Arduino Codes ලියන්නේ කොහොමද කියන දේවල් ගැන අද අපි මේ Video එකේ කතා කරනවා. 

Today in this Arduino Sinhala Tutorial, we teach you how to use 0.96″ and 0.91″ I2C OLED Displays with Arduino. So in this, we will talk about, what are the common types of OLEDs available the Sri Lankan Market, how to Connect these displays with Arduino, things we can present by using OLED Displays. & how to program or code 0.96″ OLED Display (Text Formatting).

L298N motor driver එක බාවිතයෙන් DC මොටෝර් එකක් දෙපැත්තට කරකවගන්නේ කොහොමද, මොටෝර් එකේ වේගය පාලනය කරන්නේ කොහොමද කියන දේවල් ගැන ඔයාලට මේ Arduino Sinhala Tutorial එකෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ motor driver එක Dual H-Bridge motor driver එකක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ motor driver එකට DC Motors දෙකක් සම්බන්ද කර ගන්න. ඉතින් ඔයාල robot car එකක් වගේ හදන්න හිතාගෙන ඉන්නවා නම් මේ video එක ඔයාලට ගොඩක් වැදගත් වේවි.

In this Sinhala Arduino Tutorial, you can learn how to turn a DC motor in both directions and how to control the speed of the motor using L298N Motor Driver. This motor driver is a Dual H-Bridge motor driver. Which means you can connect two DC motors with this motor driver. So if you are thinking of building a robot car, this video will be very important for you.

Nema 17 Stepper Motors A4988 Driver එකෙන් Control කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ Sinhala Arduino Tutorial එකෙන් කතා කරන්නේ. Stepper Motor එකක් අපි දෙපැත්තට කරකවගන්නේ කොහොමද , වේගය අඩු වැඩි කරගන්නේ කොහොමද , අපිට අවශ්‍ය Angle එකකට කරකව ගන්නේ කොහොමද කියන දේවල් ගැන තමයි මුලිකවම මේකෙදි කියල දෙන්නේ. ඉතිං ඔයාල 3D Printer එකක් හරි CNC Machine එකක් හරි හදන්න යනවා නම් ඔයාලට මේ video එක ගොඩක් වැදගත් වේවි. 

Today in this Arduino Sinhala Tutorial, we will talk about how to control Nema 17 Stepper motors with A4988 Driver. By watching this video, you will learn, how to turn a Stepper Motor in both directions, how to increase or decrease it’s speed and how to set it’s angle as it is required. So if you are going to make a 3D Printer or a CNC Machine this video will be very important for you.

අද අපි මේ Sinhala Arduino Tutorial එකෙන් කතා කරන්නේ Servo Motors Arduino එකත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක ගැනයි. මේ Video එකෙන් ඔයාලට, අපේ වෙළඳපොලේ තියෙන Servo Motor ජාති, ඒවා වල Specifications සහ ඒවා Arduino එකත් එක්ක Connect ක‍රන්නෙ කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න පුළුවන්. අපි මේකෙදි කියල දෙනවා Potentiometer එකක් බාවිතයෙන් Servo Motor එකක Angle එක Control කරන්නේ කොහොමද කියල.

Today in this Arduino Sinhala Tutorial, we will talk about how to connect Servo Motors with Arduino. In this video you can learn about Servo Motor types (SG90, MG90S, MG995), their specifications and how to connect them with the Arduino. Here, we will show you how to control the angle of a Servo Motor by using a Potentiometer

PWM එහෙමත් නැත්නම් Pulse Width Modulation බාවිතා කරලා LED එකක Brightness Control කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ Sinhala Arduino Tutorial එකේදී කතා කරන්නේ. අපි මේ Video එකේදී Switches දෙකක් බාවිතා කරලා තමයි මේ විදිහට අපේ LED එකේ Brightness එක අඩු වැඩි කරගන්නේ. මේකෙදි අපි කියල දෙනවා analogWrite() function එක, if Conditions, ඒවගේම logic AND operator එක බාවිතා කරන්නේ කොහොමද කියල.

In this Arduino Sinhala Tutorial, we are going to talk about how to control the brightness of an LED using PWM or Pulse Width Modulation. In this video we use two switches to increase or decrease the brightness of our LED. Here we will teach you how to use analogWrite () function, if Conditions, and the logic AND operator.

අපි මේ Sinhala Arduino Tutorial එකේදී කියල දෙනවා කොහොමද Arduino එකට Push Button එකක් එහෙමත් නැත්තන් Push Switch එකක් සම්බන්ද කරගන්නේ කියල . මේ Video එකේ අපි External Pull-Up / Pull-Down resistors කොහොමද යොදා ගන්නේ කියන එක ගැනත් කියල දෙනවා. මේකෙදි අපි කරන්නේ Switch eken arduino එකට connect karala thiyena LED eka On /Off කරන එකයි. ඊට අමතරව අපි මීට කලින් lessons වලදී කියල දීපු නැති, digitalRead() function එක ගැනත් කියල දෙනවා.

In this Arduino Sinhala Tutorial, we will teach you how to connect a Push Button or a Push Switch to an Arduino. In this video we will also teach you how to use External Pull-Up / Pull-Down resistors. In this video we use a switch which is connected to Arduino and the switch is used to Control a LED. In addition, we explain about the digitalRead () function.

අපි මේ Sinhala Arduino Tutorial එකේදී කියල දෙනවා කොහොමද Arduino Programming වලදී if condition එහෙමත් නැතිනම් if statement බාවිතා කරන්නේ කියල. මේකෙදි if condition යොදාගෙන අපි user විදිහට දෙන colour commands වලට අනුකුලව අපේ Arduino එකට connect කරලා තියෙන colour LEDs control කරන එක තමයි කරන්නේ. මේ Video එක බලද්දී ඔයාලට Serial.available() සහ Serial.readString() යන functions දෙක ගැන හොඳ අවබෝදයක් ගැනීමට හැකි වේවි. 

In this Arduino Sinhala Tutorial, we will show you how to use if condition in Arduino Programming. The colour LEDs which are connected to Arduino, will be controlled by the user by using given colour commands. By watching this video you will be able to get a better understanding of the two functions which are “Serial.available () and Serial.readString ()”.

අපේ Arduino IDE එකේ තියෙන Serial Monitor එක භාවිතා කරලා පරිගණකයෙන් Arduino එකට Data යවන්නේ කොහමද කියන එක ගැන තමයි අපි මේ Sinhala Arduino Tutorial එකේදී කතා කරන්නේ. ඒවගේම Serial Monitor එකෙන් අපේ Arduino එකේ තියෙන Data Read කරන විදිහ ගැනත් අපි මේකෙදි කතා කරනවා. මේ Video එක බලද්දී ඔයාලට Serial.available() සහ Serial.parseInt() යන functions දෙක ගැන ඉගෙන ගන්න පුළුවන් .

In this Arduino Sinhala Tutorial, we will talk about how to Send Data from computer to Arduino and will also talk about how to Read Data by using the Serial Monitor. You can learn about Serial.available () and Serial.parseInt () functions while watching this video.

අපි මේ Arduino Sinhala Tutorial එකේදී කතා කරනවා කොහොමද අපි Arduino programming වලදී Serial Printing භාවිතා කරන්නේ කියල. මේකෙදි අපි Serial.begin(), Serial.print(), Serial.println(), කියන Serial Printing වල අත්‍යවශ්‍ය වන මුලික functions ගැන තමයි කතා කරන්නේ. ඒවගේම Arduino IDE එකේ තියෙන Serial Monitor එක භාවිතා කරන විදිහ ගැනත් අපි මේ Video එකේදී කතා කරනවා.

In this Sinhala Arduino Tutorial, we talk about how to use Serial Printing in Arduino Programming. Here we teach you how to use basic Serial Printing functions such as Serial.begin (), Serial.print (), Serial.println (). In this video we also talk about how to use the Serial Monitor in Arduino IDE.

අපි මේ Arduino Sinhala Tutorial එකේදී කතා කරනවා කොහොමද අපි Arduino programming වලදී Loops භාවිතා කරන්නේ කියල. මේකෙදි අපි Arduino Lesson No 2 වලදී හදපු LED Circuit එක භාවිතා කරලා එකේ තියෙන LEDs While Loops සහ For Loops භාවිතයෙන් Blink කරන එක ගැන තමයි කියල දෙන්නේ.

In this Sinhala Arduino Tutorial, we talk about how we can use Loops in Arduino programming. In this we use the same LED circuit which we made in the Arduino Lesson No 2 and by using this circuit we teach you how to blink LEDs using While Loops and For Loops.

මේ Arduino Sinhala Tutorial එකේදී අපි ඔයාලට කියල දෙනවා කොහොමද අපි කලින් කොටසේදී හදපු LED Circuit එක arduino එකෙන් Programm කරන්නේ කියලා. මේකෙදි Arduino Programming වලදී අවශ්‍ය කරන මූලික කරුනු ගොඩක් පැහැදිලි කරනවා. මේ Video එක ඔයාගේ Arduino Projects වලට අනිවාර්යෙන්ම වැදගත් වේවි.

In this Sinhala Arduino Tutorial, we will show you how to program the LED circuit which we made in the previous section. This video explains lot of the basics needed in Arduino programming. This video will definitely be important for your Arduino projects.

මේ Sinhala Arduino Tutorial එකේදී කියල දෙනවා කොහොමද අපි Breadboard එකේ Circuit එකක් Design කරන්නේ කියල. ඒවගේම LEDs Arduino එකට Connect කරන විදිහ ගැනත් අපි මේ Video එකේදී කතා කරනවා. මේ Video එක ඔයාගේ Arduino Projects වලට අනිවාර්යෙන්ම වැදගත් වේවි.

In this Arduino Sinhala Tutorial, we will show you how to design a circuit on a Breadboard. In this video we will also talk about how to connect LEDs to an Arduino. This video will definitely be important for your Arduino projects.

Robotszu වෙතින් ගෙන එන මේ Tutorial Series එක අලුතෙන්ම Arduino ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන්ම හදපු එකක්. මේ Arduino Sinhala Tutorial එකේදී Arduino IDE එක ඔයාගේ Computer එකට Install කරන විදිහ ගැනත්, ඒ වගේම ඔයාගේ පලවෙනි Arduino Codes 3 ලියන්නත් කියල දෙනවා. මේ Video Series එක ඔයාගේ Arduino Projects වලට අනිවාර්යෙන්ම වැදගත් වේවි.

This tutorial series is made by Robotszu and it is for those who are new to Arduino programming. This Sinhala Arduino Tutorial will show you how to install the Arduino IDE on your computer and write your first 3 Arduino Codes. This video series will definitely be important for your Arduino projects.